Top Definition
Noandi
නෝන්ඩි
Definition / තේරුම
Embarrassment. Similar to Pal Una (පල් උනා), Kicha Una (කිච උනා) or Sawutthu Una (සවුත්තු උනා).
Examples / උදාහරණ
Aru ara kellage number eka illanna gihin noandi una (අරූ අර කෙල්ලගෙ එක ඉල්ලන්න ගිහින් නෝන්ඩි උනා)
Source: kiyumkerum.blogspot.com & Modified by admins
By @admin
a year ago